Tuesday, October 18, 2011

බිඳෙන නැගෙන නැවුම් රළ පහස..





නුවර වැව රවුම දිගේ...
නොපිපුණු මල් පාග පාග...
ඔයාගෙ අත මගේ අතින් අරන්...
වලාකුළු බැම්ම උඩට වෙලා...
කිරි මුහුදේ රළ බිඳෙන හඬ,
අහගෙන ඉඳිමු...
සෙනෙහෙනුවන්තිය...

1 comments:

crushonyou said...

උපුල් ශාන්ත සන්නස්ගල පද වැල්වලට මසිත එකමුතුවකි

Post a Comment