Sunday, October 23, 2011

සාප කරමි නුඹට...



රමණීය
මරනයක
අතිරමණීය
රමණය...
අහිමිව ගිය
නියාවට
සාප කරමි නුඹට
මදුවිත...

0 comments:

Post a Comment