Thursday, September 1, 2011

නෙතින් නෙත වෙත...






සිනිඳු සුදු මුදු පවන් පත් ගෙන
ගිලන් සකි හට පවන් සලනා...
අඳුරු මුව පොඩි
විසල් දෙනෙතින් 
දෙඋර ඔසවා මදෙස බලනා...
නගා මදහස සිතෙහි රැඳි දුක
නෙතින් නෙත වෙත
මා පාකෙරුනා...
සසල සිත ඇති සොඳුරු නුඹ රුව
එපත් මත පද වලට හැරුනා...


21-07-2011

0 comments:

Post a Comment