Sunday, October 23, 2011

සෙවනැල්ල නුඹ..







තටු සිඳුනු සෙනෙහෙ සිහින පියාසරනා
අත පොවන මානයේ 
පෙනෙන නොපෙනෙන මිරිඟු නිම්නයක
හුදෙකලාව
පරිකල්පිත
සෙලවෙන ලතාමඬුලු අතරින්
ප්‍රකම්පිත හදවතේ
එලිය සොරාගන්නා සෙවනැල්ල
නුඹ...

0 comments:

Post a Comment