Thursday, July 12, 2012

අතරමං කලා නැවත නුඹ...






නොසිතූ වෙලාවක
සැලසුම්ගත විරාමෙක...
නගරෙක
තැනෙක
ශාලාවක...
දෙසට පියමැන පුරුදු දෙනයන
මත් කලා නැවත
මගේ සිත...
නුරා සුපුරුදු 
මං තලාවෙක
අතරමං කලා
නැවත නුඹ...

0 comments:

Post a Comment