Saturday, June 16, 2012

පළිඟු නිරුවත විනිවිද...




පළිඟු නිරුවත
විනිවිද...
සීරු මාරුවට
එකා පසුපස...
හැල්මේ දුවන
තොපි නිසා!
අසම්මත ආදරය...

අසම්මත ආදරිය...
අමතක උනු
අරුමය...
මිටි එකා
උස එකා
උස හීනි එකා
අහුවෙයවු
මට!

0 comments:

Post a Comment