skip to main
|
skip to sidebar
Pages
Home
නිල නොවන පෙම් කවිය
Wednesday, August 31, 2011
සල්ලාල ප්‍රේමය..
බුර බුරා නැගෙන
ඒකපාර්ශවික ආදරයේ ගිනිසිළු
දනී නුඹ අහිමි බව
සත්තකටම...
එගිනි නිවාලූ
වෛරයේ පිණිපොකුරු
පතයි නුඹ
ගේෂ්‍යාවක් වූවා නම්..
යෙන් මිලට ගෙන
තබාගමි සදහටම
වෙහෙසකර කම්පනය
ඉසිඹුලන්නට..
සල්ලාල ප්‍රේමයෙන්.....
04-06-2011
0 comments:
Post a Comment
« Newer Post
Older Post »
Subscribe to:
Post Comments (Atom)
කාලය කොතරම්..
නන්නාඳුනනා සොඳුරු සිතැත්තෝ
hit counter
පියවර
▼
2011
(11)
▼
August
(3)
නුඹ හමුවූ දිනක හවසක...
සල්ලාල ප්‍රේමය..
කෙහෙරැල්....
►
September
(1)
►
October
(4)
►
November
(3)
►
2012
(9)
►
January
(3)
►
February
(2)
►
March
(2)
►
June
(1)
►
July
(1)
සිතුවිලි බෙදාගන්නා ආදරණීය නුඹ...
රාමුව
හිතට දැනෙන පින්තූර
Design by
Wordpress Themes
.
Buy My Themes
and
Audi SUV
.
0 comments:
Post a Comment