Monday, February 13, 2012

සීගිරි facebook ගීය...


දිමති දෙනයන සරාගී රූ සිතුවම දුටිමි. - බොහො දෙනා Comment කර  Like කර ඇති බැව් ද දුටිමි.
Like කරනට Comment කරනට සිතීමි. - නමුදු මා In a Relationship නුඹ සමග නොවූවෙන් Log Out වීමි.

Friday, February 10, 2012

සීමාවේ හැරවුම...



අසම්මතව පෙම් කළෙමි
නුඹද
මමද
එය දන්නා වග දනිමි...
සීමාවේ හැරවුම
අසීමාන්තික රිදවුම
විඳිමි
විඳවමි
පෙර දා රාත්‍රිය...